Refund Policy (මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය)

Hapanamy.lk වෙතින් මිලදී ගන්නා ඩිජිටල් නිෂ්පාදන සඳහා අදාළ මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය පහත පරිදි වේ.

1. ඩිජිටල් E-Books

E-books යනු බාගත හැකි (downloadable) ක්ෂණික ඩිජිටල් නිෂ්පාදන බැවින්, මිලදී ගැනීමෙන් පසු ඒවා සඳහා කිසිදු මුදල් ආපසු ගෙවීමක් (No refunds) සිදු කළ නොහැකි බව කාරුණිකව සලකන්න.

2. Online Zoom පාඨමාලා

Zoom පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී, එහි පළමු දේශනය ආරම්භ වීමට ප්‍රථම යම් සාධාරණ හේතුවක් මත මුදල් ආපසු ඉල්ලා සිටින්නේ නම්, 100% ක්ම මුදල් ආපසු ලබාදෙනු ලැබේ. දේශන 2ක් හෝ ඊට වැඩි ගණනක් පැවැත්වීමෙන් පසු කිසිදු මුදල් ආපසු ගෙවීමක් සිදු කරනු නොලැබේ.

3. විමසීම් කටයුතු

මුදල් ආපසු ඉල්ලීමක් සඳහා info@hapanamy.lk විද්‍යුත් තැපෑල ඔස්සේ ඔබගේ ගෙවීම් රිසිට්පත සහ ගිණුම් තොරතුරු සමඟ අපව සම්බන්ධ කරගන්න.

ප්‍රධාන පිටුවට (Back to Home)