Hapanamy.lk වෙතින් ලබාදෙන සේවාවන් භාවිතා කිරීමේදී ඔබගේ පුද්ගලික තොරතුරු වල ආරක්ෂාව පිළිබඳ අප දැඩිව සැලකිලිමත් වෙමු.
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීමේදී, ගිණුමක් සෑදීමේදී, හෝ පාඨමාලා ඇණවුම් කිරීමේදී ඔබ ලබාදෙන නම, විද්‍යුත් තැපෑල (Email), දුරකථන අංකය සහ ගෙවීම් රිසිට්පත් වැනි තොරතුරු අප ලබාගනු ලැබේ.
එකතු කරගන්නා තොරතුරු පහත සඳහන් දෑ සඳහා භාවිත කරනු ලැබේ:
ඔබගේ පුද්ගලික තොරතුරු කිසිදු බාහිර පාර්ශවයකට විකිණීම හෝ බෙදාහැරීම සිදු නොකෙරේ. දත්ත ආරක්ෂාව සඳහා නවීන තාක්ෂණික ආරක්ෂණ පියවර (SSL, encrypted login keys) ක්‍රියාත්මක කර ඇත.
ප්‍රධාන පිටුවට (Back to Home)